දොළදුකට Toilet Papers කයි

null

Jade Sylvester නමැති 25 හැවිරිදි කාන්තාවට තමන්ගේ ගැබිණි සමයේදී Toilet Papers අනුභව කිරීමට දොළදුකක් ඇතිව තිබේ. ඇය පවසන්නේ දරුවා ලැබුණු පසුත් තමන්ට මෙම පුරුද්දෙන් මිදීමට නොහැකි වූ බවයි.

ඇය පවසන පරිදි මෙම අශෝභන පුරුද්ද ඇයට ලැබී ඇත්තේ ඇගේ දෙවැනි දරුවා අපේක්ෂාවෙන් සිටි සමයේදීය. ඇය ගැබ්ගෙන මාස 2ක් පමණ වන විට ඇයට මෙලෙස දොළදුකක් ඇති වී ඇති අතර ඇගේ ගැබිණි සමයේදී පිරිසිදු Toilet Paper Roll එකක් වත් දවසට ආහාරයට ගත බව ඇය ප්‍රකාශ කරයි. දෙමව්පියන් තමන්ගේ සෞක්‍යට එය සුදුසු නැති බව පැවසු නමුත් ඉන් මිදීමට තමන්ට නොහැකි වූ බවද ඇය පවසයි.

ඇයට දැන් දරුවා ලැබී මාස 15ක් පමණ ගතව තිබෙන නමුත් නාන කාමරයට යන හැම මොහොතේම තමන් හොර රහසේ Toilet Papers කැබලි කිහිපයක් ආහාරයට ගන්නා බවද මේ හේතුවෙන් තමන් නාන කාමරයට යෑමට සිදු වන අවස්ථාවන් මග හැර සිටීමට උත්සහ කල බවද ඇය සඳහන් කරයි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>