දෝණිගේ නිවසට ප්‍රහාරයක්?

null

ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දීය ක්‍ර්කට් නායක මහේන්ද්‍ර සිං දෝණිගේ නිවසට හමුදා ආරක්ෂාව යොදා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තරඟ පරාජ වලදී කුපිත වූ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩකයන්ගේ නිවාස වලට අලාභ හානි කල අවස්ථා ඉතිහාසයේ එමටය.

පෙර අවස්ථා වලදී මෙන් මෙවරද ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැක පළකර මෙලෙස හමුදා ආරක්ෂාව යොදා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>