ධීවරයෙක් මුහුදට වැටී අතුරුදහන්

null

අද උදෑසන ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදුට වැටී අතුරුදන්ව තිබේ. ධිවරයින් පවසන්නේ මාතරින් නාවික සැතපුම් තුනක් පමණ ඈතින් මුහුදේ දී ඔහු අතුරුදන් වී ඇති බවයි.

ඔහු අහංගම ප‍්‍රදේශයේ පදිංචි කැළුම් ප‍්‍රියන්ත නමැත්තෙක් වන අතර ඔහු අනතුරට ලක්ව ඇත්තේ ‘නීල් පුතා දෙක’ යාත‍්‍රාවේ සිටියදිය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>