18 May 2018
නගරාධිපති නිල නිවසේ වැසිකිලි හදන්න මිලියන 5ක් ඉල්ලීමේ ඇත්ත රෝසි හෙළි කරයි
කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීමට රුපියල් මිලියන 5.7ක් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ලබාදීමට අනුමැතිය හිමිවී ඇති බවට වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳව බොහෝ විවේචන එල්ල වුනා.
කෙසේ වෙතත් නෙත් නිව්ස් මේ පිළිබඳව කල විමසීමකදී රෝසි සේනානායක මහත්මිය පවසා ඇත්තේ මෙවැන්නක්..