14 Feb 2015
නතාෂාගේ පෙම්වතා ප්‍රිහාන්
ජනප්‍රිය නිළියක හා ගායිකාවක වන නතාෂා පෙරේරාගේ පෙම්වතා කවුරුන්ද යන්න ආදරවන්තයින්ගේ දිනය වන අද දිනයේ හෙළි කර තිබේ.
ඒ හිරු ගොසිප් වෙත අදහස් දක්වමිනි.
මිට අවුරුදු 4කට පමණ පෙර ඇය ජනප්‍රිය ගායක ප්‍රිහාන් සමග ගායනා කල යායට පායන ගීතය ගායනා කල අතර ඉන්පසුව ඔවුන් අතර මිතුදමක් ගොඩනැගී තිබේ. එම මිතුදම පසුව ප්‍රේම සම්බන්ධතාවක් දක්වා වර්ධනය වූ බව ඔවුන් පවසයි.
ඒ වෙනුවෙන් ඔවුන් අද දිනයේ විශේෂ ගීතයක්ද එළිදක්වා තිබේ. එම ගීතය පහතින්.
ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්.