නතාෂාගේ මිලියනයක් වටිනා සාරිය

null

පසුගියදා විවාහ වූ ජනප්‍රිය ගායන, රංගන, නිවේදන ශිල්පිනී නතාෂා පෙරේරා සහ ගායන ශිල්පි ප‍්‍රිහාන් මඩප්පුලි තවත් සුවිශේෂී වූ හැඩගැන්වීමක් සඳහා පෙනී සිට තිබේ.

ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන විසින් මෙම හැඩගැන්වීම සිදු කර ඇති අතර ඒ සඳහා විශේෂ සාරියක් ද නතාෂා වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන සරීටා ටෙක්ස්ටෝරියම් සමඟ එක්ව එම සාරිය නිර්මාණය කර ඇති අතර ඒ සඳහා කි‍්‍රස්ටල් ගල් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව චම්පි සිරිවර්ධන පවසයි.

මෙම සුවිශේෂ වූ ඉන්දියන් සාරිය සාම්ප්‍රදායික උඩරට ඔසරියක් බවට පත්කිරීමේ ඇඳුම් නිර්මාණය තමා විසින්ම කල බවත්, එයට තම සේවක මණ්ඩලයේ සහයද එකතුවුන බවත් ඇය සඳහන් කර ඇත.

සියල්ල නිමවන විට කිලෝ ග්‍රෑම් 15 ක බරින් යුක්තවන මෙම සාරි නිර්මාණයේ පිරිවැය රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වුන බවද චම්පි සිරිවර්ධන පවසයි.

මෙම විශේෂිත ඇඳුම සහිත නතාෂා සහ පි‍්‍රහාන්ගේ පෙර පටිගත කරන ලද ඡයාරූප එකතුවක් පහතින් දැක්වේ.

null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null

Pics – DANUSHKA SENADEERA PHOTOGRAPHY
Dress by – Champi Siriwardane

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>