නවසීලන්තයට විශිෂ්ට ජයක්

null

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසියේ ලබාගත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදී.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර දිල්ශාන් 28යි. අනෙකුත් පිතිකරුවන් ලබා ගත්තේ ලකුණු 8ට අඩුවෙන්.

නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රීලංකාව කඩුළු 8කට ලකුණු 142යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් තුළ ජය හිමිකර ගැනීමට සමත්විය.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ගුප්ටිල් ලකුණු 63 ක් ලබාගන්නා ලදී.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තරඟාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>