නවසීලන්තය ඉණිම ලකුණු 183ට සීමාවේ

null

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 183ට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්විය.

කාලියේ වාසිය ලබාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45ක් තුළදී සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 183 පමණි.

හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 80ක් ලබා ගත්තේය. බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.

මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

මේ වනවිට පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 8ක් අවසානයේ 49/1 ලබාගෙන සිටි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>