නව කථානායකවරයා කරූ ජයසූරිය

null

ශ‍්‍රී ලංකාවේ 08 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට ආරම්භ කෙරුණ අතර පළමුව සිදුකෙරුණේ කථානායකවරයා තෝරාපත් කර ගැනීමයි.

ඒ අනුව නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්‍ධාන මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම යෝජනාව සම්මත කර තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරු ජයසූරිය මහතා කථානායක අසුන වෙත කැඳවා ගෙන එනු ලැබුවේ ඉන් අනතුරුවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>