නාමයෝජනා බාරගැනීම හෙටින් ඇරඹෙයි

null

ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම හෙටින් (06) ආරම්භ වන අතර නාමයෝජනා බාරගැනීම ලබන 13 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා සකස් කිරිම් මේ වන විට අවසන් අදියර පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂ අවසන් දෙදින තුළ නාමයෝජනා බාරදීමට සැලසුම් කර තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මේ වන විට නාමයෝජනා බාරදීම සඳහා සූදානමින් සිටින බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>