10 Aug 2015
නාමල්ට යළි FCID එන්න කියලා
එළඹෙන 12 වනදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි තමන් වෙත කැදවීමක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මෙය සිය මැතිවණය ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක් බව මේ සම්බන්ධයෙන් සිට ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් හෙතෙම පවසා ඇත.
තමන් මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාද දැනුවත් කළ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.