නාමල් නිසා සරසවි ගිය තරුණියක් ගැන පරීක්ෂණ

null

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රවේශය අයදුම් නොළබ ශිෂ්‍යාවක විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්්‍ය රජීව විජේසිංහ පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටිය අවස්ථාවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>