නාවික හමුදාව සතු වගකීමක් ගැන ජනපති කියයි

null

ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටු කරනවාසේම බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය ගලවා ගැනීම සඳහා විශාල වගකීමක් නාවික හමුදාව වෙත පැවරී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ අලූතින් ඉදිකළ සාගරික විද්‍යාපීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව්මිනි.

මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව දායකත්වය ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>