නිරුවත් ඡායාරූපය ගැන පියුමි කියන කතාව

null

පියුමි හංසමාලි කියන්නේ නව පරපුරේ මෝස්තර නිරූපන ශිල්පිනියක වගේම රංගන ශිල්පිණියක්. සමාජජාල වෙබ් අඩවි වල ජනප්‍රිය චරිතයක් වන ඇය කාලයෙන් කාලයට කතාබහට ලක්වෙන චරිතයක්.

මේ වනවිට පියුමි හංසමාලිගේ බවට පැවසෙන නිරුවත් සෙල්ෆී ඡායාරූපයක් Facebook ඔස්සේ ආන්දෝලනාත්මක ලෙස සංසරණය වෙමින් පවති.

මෙම නිරුවත් ඡායාරූපය බොහෝ පුද්ගලයින් විසින් පියුමිගේ නිළ Facebook පිටුව වෙත නිරන්තරයෙන් පළ කිරීමටත් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වෙයි.

මේ හේතුවෙන් මෙම ඡායාරූපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමින් පියුමි ෆේස්බුක් පිටුවක අදහස් දක්වමින් මෙම සිද්ධිය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඇය පවසන්නේ තමන්ට මද ගැසීමේ අරමුණින් edit කරන ලද ඡායාරූපයක් මෙලෙස යොදා ගැනීමට කටයුතු කර ඇති බවයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>