නිව්යෝර්ක් ටයිම්ස් ජාතික ධජයට නිගරු කරයි

null

පසුගිය ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් පළ කරන ලද ලිපියකට අදාළව නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය මෙරට ජාතික ධජයට නිගරු කරමින් මතභේදාත්මක ඡායාරූපය පළ කර තිබේ.

අමෙරිකානු ධජය අතින් ගත් පුද්ගලයෙකු ඉංග‍්‍රීසි ඇඳුමකින් සැරසී ශ‍්‍රී ලංකා ධජයේ ඇතුළත් සිංහයා මත නැගී සිටිනු ඉන් නිරූපිතයි.

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් පළමු වරට කරුණු අනාවරණ කෙරුණේ ඉකුත් 4 වෙනිදායි.

කෙසේ වෙතත් නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය පළ කළ එම ඡායාරූපය අන්තර්ජාලයෙන් තවමත් ඉවත් කර නොමැති බවට නෙත් නිව්ස් වාර්තා කරයි.

එම ඡායාරූපය පහතින්.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>