නිළියන් ෆෝන් රඳවන අලුත්ම තැන මෙන්න

null

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාශිගේ හා ලසන්ත නවරත්නගේ විවාහ මංගලෝත්සවය පසුගිය 07 වනදා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.

මෙම විවාහ උත්සවයේදී ලෝචනාගේ යෙහෙළියන් ලෙස සහභාගී වුයේද තවත් ජනප්‍රය නිළියන් සිව් දෙනෙකි.

මෙහිදී අත්දෙකෙන්ම මල් කළඹ අල්ලෙගන ඡායාරූපවලට පෙනී සිටීමේදී ඔවුන්ට තරමක අපහසුතාවක් ඇතිවී තිබේ. ඒ ළඟ නැතුවම බැරි ජංගම දුරකතනය සමග මල් කළඹ නිසි ලෙස අල්ලා ගැනීමට නොහැකි නිසාය.

කෙසේවුවද ලෝචනාගෙ යෙහෙළියන් වූ නිළියන් දෙදෙනෙක් වන දිනක්ෂි ප්‍රියසාද් හා නිපුනිකා මධුෂානි සිය ජංගම දුරකථන රදවා තබැ ගැනීමට තැනක් සොයාගෙන තිබුණි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>