නේපාලයේ භූ කම්පනය සිදුවූ හැටි – Video

null

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට පුද්ගලයින් 3200 දක්වා ඉහල ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 6500ක් පමණ තුවාල ලබා ඇති බව යි.

පෙරේදා දිනයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ රිකටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුවු අතර පසුව ඊයේ දිනයේ 6.7 ක තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවුණි.

එම භූ කම්පනය සිදුවූ අයුරු විවිධ කැමරා වල සටහන් වූ අයුරු පහතින් දැක්වේ…

ජර්මන් ජාතික කඳු තරණය කරන්නෙකු පටිගත කරමින් සිටියදී එවරස්ට් කන්ද නාය ගිය අයුරු

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>