නොමිලේ ටොරන්ට් බාගත හැකි hive

null

ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන බොහෝ පිරිසකට වැදගත්වන නවතම වෙබ් සයිට් එක තමයි හයිව්. ඕනෙම දෙයක් ටොරන්ට් වලින් බාගත කරන පිරිසට මෙම අලුත් සර්විස් එක තුලින් ප්‍රයෝජන රැසක් හිමි වේ.

Unlimited Torrent Direct Downloads + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads

දැනට බීටා මට්ටමේ පවතින හයිව් වෙබ් අඩවිය තුලින් නොමිලේ සේවාවන් ලබාදී තිබේ. මෙමගින් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් නොමිලේ කෙලින්ම බාගත කල හැකි අතර ඒ සඳහා වැඩි කාල වෙලාවක් වැය නොවේ. එමෙන්ම ඕනෑම ප්‍රමාණයක ෆයිල් බාගත කිරීමේ හැකියාවද ඔබගේ මිතුරන් බාගත කරන ෆයිල් පවා ඔබට ලබාගැනීමේ හැකියාවද පවතී.

මෙම වෙබ් අඩවියේ බීටා කාල සීමාව අවසන් වීමට ප්‍රථමයෙන් මිතුරන් 100ක් ඔබගේ ගිණුමට එකතු කරගත හොත් දිගටම නොමිලයේ සේවාවන් ලබා ගත හැක. එසේ නොමැති වුවහොත් මුදල් ගෙවා එම සේවාවන් ලබාගැනීමට සිදුවේ. බීටා කාල සීමාව අවසන් වූ පසු මසකට $9 මුදලක් අයකෙරේ.

ඔබත් දැන්ම පහත ලින්ක් එකෙන් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී බීටා කාල සීමාව අවසන් වීමට පෙර මිතුරන් 100ක් ඔබගේ ගිණුමට එකතු කර දිගටම නොමිලයේ සේවාවන් ලබාගන්න.

Register Now – Hive

null

null

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>