19 Dec 2015
පඩි වැඩි නොකළොත් පාර්ලිමේන්තුවේදී ගිනි තියාගන්නවා
වතු සේවක වැටුප් ගැටළුවට විසඳුමක් නොලැබුනහොත් අද (19) පාර්ලිමේන්තු සභාගැබ මැද ගිනිතියාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් පවසයි.
වැවිලි කර්මාන්ත අමාත්යංශය විවාදයකට එක්වෙමින් හෙතෙම මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
බදුල්ල දිස්ත්රික්කය නියෝජනය කරන මන්ත්රීවරයා පවසන්නේ වතු සේවකයින් වත්මන් රජය යටතේත් පීඩාවට පත්ව ඇති බවයි.