පදිකයන් 5 ක් අනතුරට ලක් කරගෙන ගිය මෝටර් රථය

null

මහරගම – හයිලෙවල් මාර්ගයේ නාවින්න ප‍්‍රදේශයේදී පදිකයින් 5 දෙනෙකු අනතුරට ලක් කර පලා ගිය මෝටර් රථයක රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) අලූයම 2 ට පමණ කොළඹ සිට මහරගම දෙසට ගමන් කළ මෙම මෝටර් රථය පුද්ගලයින් 5 දෙනෙකු අනතුරට ලක් කරමින් එ් අසල නවතා තිබූ ති‍්‍රරෝද රථයක සහ මෝටර් රථයකට ගැටී ඇත.

අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් 4 දෙනා මේ වනවිට කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නුගේගොඩ – ගංගොඩවිල ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>