පරවියෙකු මිනිස් ජීවිතයක් බිලිගනී

null

වැලිගම, මිදිගම, තුර්කිගම්මානයේදී දෙපිරිසක් අතර ඊයේ (12) පස්වරුවේ ඇති වු ගැටුමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

පරවියෙකු නැති වීමක් සම්බන්ධයෙන් මරණකරුවාගේ පුතා සහ තවත් අයෙකුගේ පුතෙකු අතර හටගත් ආරවුලක් දුරදිග යාමෙන් මරණය සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අදාල පුද්ගලයාට උදැල්ලකින් සහ ක්‍රිකට් පිත්තකින් පහරදී තිබේ.

එම පුද්ගලයා තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මාතර මහරෝහල වෙත යොමු කර ති‍ෙබ්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>