22 Feb 2015
පවුල් ගස් හෝ පවුල් වනාන්තර මගේ ප්රතිපත්තිය නොවේ
පසුගිය රජය අනුගමනය කළ පවුල් ගස් හෝ පවුල් වනාන්තර තම ප්රතිපත්තිය නොවන බව ජනාධිපති මෛතී්රපාල සිරිසේන පවසයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ උපන් ගම් ප්ර දේශය වන යාගොඩ ශ්රී සුගතනන්දරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේය.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මුළු රටම තම ගම ලෙසත් සමස්ත ජනතාවම තම ඥාතීන් ලෙසත් සලකා රටේ සංවර්ධනය වෙනුවෙන් එක ලෙස කැපවන බවයි.