පස්සරදී කෝවිලක ගැටුමක්

shoot
පස්සර, ගෝනකැලේ ප‍්‍රදේශයේ කෝවිලක ඊයේ පැවති ගිනි පෑගීමේ උත්සවයක් අතරතුර පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

එම අවස්ථාවේදී ඇති වු තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් සිවිල් පුද්ගලයෙකුද සුළු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි. එහිදී තුවාල ලැබු පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ අදාළ ගැටුමට සම්බන්ධ වෙඩි වැදී ඇති පුද්ගලයා පස්සර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව බදුල්ල මුලික රෝහලය මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>