පස් කණ්ඩියකට යටවී මව හා පුතා මරුට

null

බදුල්ල – ගල්කන්ද ප‍්‍රදේශයේදී නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එකම පවුලේ මව සහ පුතා මියගොස් තිිබෙන බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙන අතර මියගොස් ඇත්තේ අවුරුදු 54ක මව හා අවුරුදු 23ක පුතා ය.

මේ අතර බදුල්ල අංදෙණිය රබර්වත්ත ප්‍රදේශයේ නායයාමකින් හත් දෙනකු අතුරුදහන්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>