පස් කන්දකට යටවී දෙදරු පියෙක් මරුට

null

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසල ඉඩමක පස් කන්දක් කපමින් සිටි පුද්ගලයින් පිරිසක් මතට කණ්ඩිය කඩාවැටීමෙන් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ (25) මෙම අනතුර සිදුවී ඇති අතර අඩි 15 ක් පමණ උස පස් කන්දකට යටවීමෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරට පත් වූ පුද්ගලයා දැඩි පරිශ්‍රමයකින් ඉන් ඉවත් කර ගැනීමෙන් අනතුරුව දෙමෝදර රෝහලට ගෙනගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි ඇල්ල, අරාව ප්‍රදේශයේ පදංචි දෙදරු පියෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>