පස් කන්දකට යටවී මව සහ දියණිය මියයයි

null

බගවන්තලාව,ලොයිනෝන් වතුයායේ නිවසකට පස් කන්දක් කඩාවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අධික වර්ෂාවත් සමග ඊයේ රාත‍්‍රී 12ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 45 හැවිරිදි මවක හා 19 හැවිරිදි ඇගේ දියණිය යි. ඔවුන් නිදා සිටියදීම පස් කන්දට යටව මිය ගොස් තිබේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව මව හා දියණිය රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔවුන් මියගොස් සිට ඇති බව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>