පළමු ටෙස්ට් තරඟයේ ජය නවසීලන්තයට

null

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඩනෙඩින් හි පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 122 කින් ජයග්‍රහණය කළේය.

නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 431 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 294 ක් පමණයි. නවසීලන්තය දෙවන ඉනිමේදී කඩුලූ තුනක් දැවී ලකුණු 267 ක් ලබා පන්දුවට පහරදීම අත්හිටවනු ලැබුවේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු ලකුණු 405 ක ඉලක්කයක් හිමිවිය.

ලකුණු 405 ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 282 කට දැවී ගියේය.

චන්දිමාල් ලකුණු 58 කට දැවී ගිය අතර නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 යි. කිත්රුවන් විතානගේ ලකුණු 38 ක් රැස් කළ අතර මිලින්ද සිරිවර්ධන ලකුණු 29 ක් රැස් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>