පළාත් පාලන මැතිවරණය මාර්තු වලදී

null

පළාත් පාලන මැතිවරණය මාර්තුව වන විට අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවැති ජාතික කළමනාකරණ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්ය.

ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි එකඟතාවය පැමිණ ඇති බවත්, පළාත් පාලන ආයතන සඳහා නවකයින් පත්වීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>