ප්‍රංශයේදී මරාගෙන මැරුණු සුරූපී කාන්තාව

null

පසුගිය සතියේ ප්‍රංශයේ පැරිස් නුවරට අයි.එස්. ත්‍රස්තයින් විසින් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් අනතුරුව පැරිස් ආරක්ෂක අංශ විසින් එරට ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් දියත් කරන ලදී.

එහිදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පැරිසියේ තෙමහල් නිවාසයක සිටි ත්‍රස්ථවාදී කණ්ඩායමක් වැටලීමට ගිය පොලිස් නාලධාරීන්ට ඒ අසළට සිටි කාණ්තාවකගෙන් ඔහුගේ පෙම්වතා කොහේද යැයි අසන ලදී ඇය බෝම්බයක් පුපුරවා ගනිමින් සිය දිවි හානි කර ගෙන තිබුණි.

පැරිස් පොලිසියේ විශේෂ පුහුණු සුනඛයෙකු වන “ඩීසල්ගේ” ඉව පාරේ යමින් සොයා ගත් මෙම කාන්තාව සිටින ස්ථානය වැටලීමේදී ඇය විසින් බෝම්බය පුපුරවාගෙන ඇති අතර එහිදී ඩීසල්ද ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස බෝම්බයක් පුපුරවාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ 26 හැවිරිදි හස්නා අයිට් නමැති තරුණිය යි.

null
null
null

මියගිය ඩීසල්

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>