ප්‍රභූ පුතාගේ එතෙර ගිණුම් අත්හිටුවන්න කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

null

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවක මෙරට ඉහළ පෙළේ ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකුගේ නමින් ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 637 ක ගිණුමක් අත්හිටුවීමට අදාළව ශ්‍රී ලංකාවේ නීතිඥයෙක් කළ ඉල්ලීම එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි අද පුවත්පත වාර්තා කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ නඩු විභාගයක් නොපවතින නිසාත්, එම නඩුව ඒකපාර්ශ්වීයව විභාග කිරීම සුදුසු නැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ නීතිඥයන් කර තිබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සඳහන්.

එසේම අදාළ ප්‍රභූ පුත්‍රයාට එරටේ ගිණුමක් තිබෙනවාද, නැද්ද යන්න පිළිබඳව හෝ ඔවුන් තොරතුරු ඉදිරිපත් කර නැති බවද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>