ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ අභාවප්‍රාප්ත වෙයි

null

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.

මිය යන විට 77 වන වියේ පසු වූ ටෝනි රණසිංහ මහතා මීට දින 10කට පෙර උදරාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

1937 ජූලි 31 වන දින මෝදර දී උපත ලද ඒ මහතා මෙරට සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>