18 Nov 2015
ප්රසංගයක් සඳහා Enrique Iglesias ලංකාවට
ලොව සුපිරි ගායන තරුවක් වන Enrique Iglesias ප්රසංගයක් පැවැත්වීම සඳහා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම ප්රසංගය සංවිධානය කරනු ලබන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් මෑතකදී ආරම්භ කළ Live Events සමාගම විසිනි.
ඔවුන් එහි සඳහන් කර ඇති ආකාරයට මෙම ප්රසංගය දෙසැම්බර් 20 වන දින කොළඹ CR&FC ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
Enrique Iglesias වීඩියෝවක් නිකුත් කරමින් ඒ බව සනාථ කර තිබේ. එම වීඩියෝව පහතින්…