13 Jul 2015
ප්‍රේමය නිසා ගිනි තබාගත් පොලිස් කත මරුට
සිය පෙම්වතා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සිරුරට පෙට්‍රල් දමා ගිනි තබාගත් කාන්තා පොලිස් නිලධාරිණියක මියගොස් තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ 26 හැවිරිදි නිලධාරිණියකි.
එම කාන්තාව පෙරේදා උදෑසන සිය පෙම්වතාගේ යාපනය, අච්චුවේලි හි පිහිටි නිවසට ගොස් මෙම අපරාධය සිදුකර ගෙන ඇති අතර ඒ සමග ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇත.
කෙසේ වෙතත් ඊයේ (12) පෙරවරුවේ එම කාන්තාව මියගොස් ඇති බව පොලිසීය කියයි.