පාකිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද ඇරඹේ

null

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි. අද පෙරවරු 10.00ට මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.

වසර කිහිපයකට පසුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත එක්දින තරගාවලියක් දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට උදාවී ඇත.

කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සමුගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු එක්දින ක්‍රිකට් තරගය ද මෙයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ අද තරගයේ දී තුන් ඉරියව් ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලැඛෙනු ඇති බවත්, කණ්ඩායම ඇතුළත් වන අවසන් 11 දෙනා තීරණය කිරීමට පෙර අද උදෑසන තණතීරුව නැවත පරික‍ෂා කළ යුතු බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>