පාසල් දැරියක් බස් රථයකට බිලිවේ

null

පාසල නිමවී පාර මාරු වෙමින් සිටි හත් හැවිරිදි පාසල් සිසුවියක කහවත්ත හම්පේ දී පෞද්ගලික බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

දෙල්වල සිට කහවත්ත බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට අදාළ දැරිය යට වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පසුව ප‍්‍රදේශවාසීන් බස් රථයේ රියදුරුට පහරදීමට උත්සාහ දර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගෙන තිබේ. කෙසේ වෙතත්, පසුව බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>