පැරදුන එස්.බී ශ්‍රිලනිපයේ නව භාණ්ඩාගාරික ධුරයට

null

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කොට පරාජය වූ එස්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස පත් කර තිබේ.

ඊයේ (18) පස්වරුවේ පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ එස් බී නාවින්න මහතා මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට එක් විය. ඉන් පුරප්පාඩු වූ භාණ්ඩාගාරික තනතුර සදහා මෙලෙස එස් බී දිසානායක මහතා පත්කර තිබේ.

එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන දුමින්ද දිසානායක මහතා එම තනතුරේ ස්ථිර කිරීම සම්බන්ධයෙන්ද විධායක සභාවේදී සාකච්ඡුා වී ඇති බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>