පිටසක්වල ජීවියෙකු යැයි සැක කෙරෙන සිරුරක් හමුවෙයි
මිහිමත සිටින ජීවියෙකු ලෙස මෙතක් හඳුනාගෙන නැති සත්වයකුගේ සිරුරක් කැලිෆෝනියානු කාන්තාවක් විසින් දැක තිබෙන අතර මේ වන විට මෙම සත්වයා පිටසක්වල ජීවියෙකු විය හැකි බවට සැකයක් මතුව තිබේ.
Gianna Peponis නම් වූ අදාල කාන්තාව පසුගිය දින කැලිෆොනියාව අහසේ විශාල එළියක් සමඟ යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු දැක තිබේ.
ඊට සුළු මොහොතකට පෙර එම යානය මෙන් වස්තුව පිපිරීගොස් ඇති බවත්, එම පිපිරීමෙන් අනතුරුව යානයෙන් යම්කිසි ද්‍රව්‍යයන් කිහිපයක් බිමට පතිත වනු ඇය දුටු බවත් ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
ඉන් අනතුරුව ඇයට අවට විපරම් කළ බැලු අවස්ථාවේදී පිටසක්වල ජීවියෙකු මෙන් ශරීරයක් ඇති සිරුරක් දැකගන්නට ලැබී තිබේ.
එය ඡායාරූප ගෙන ඇය විසින් ෆේස්බුක් ගිණුමේ පළකිරීමත් සමග මෙය ප්‍රසිද්ධියට පත්ව ඇත.
Gianna Peponis නම් අදාල කාන්තාව එම සිරුරේ ඡායාරූප ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අයුරු පහතින්.