පියවරුන්ගේ දිනයේ පළවූ අපූරු තිසරපට දැන්වීම

null

පසුගිය 21 වනදාට යෙදී තිබූ ලෝක පියවරුන්ගේ දිනය විවිධ ව්‍යාපාරික ආයතන ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් කරගෙන තිබුණි.

පියවරුන්ගේ දිනය නිමිත්තෙන් පසුගිය 21 වනදා “සිලෝන් ටුඩේ” පුවත්පතේ Triumph International සමාගම විසින් පලකළ දැන්වීමක් මේවනවිට ලෝකය පුරා කතාබහට ලක්වී තිබේ.

එම දැන්වීමේ පළකර තිබු ‘for the ladies who pamper their dads’ වදන් පෙළට බොහෝ දෙනා අප්‍රසාදය දක්වා තිබුණි. එම දැන්වීම පහතින් දැක්වේ…

null

මෙම දැන්වීම ඉන්දියාවේ ද කතාබහට ලක්ව ඇති අතර බොලිවුඩ් නළු නිළියන් කිහිපදෙනෙක් ට්විටර් ගිණුම හරහා ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබේ.

null
null
null
null

මෙම දැන්වීමට මෙලෙස අප්‍රසාදය පළවීමත් සමග Triumph International සමාගම විසින් එම දැන්වීම සම්බන්ධව සමාව ඉල්ලමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>