පියාගේ නොසැලකිල්ලෙන් දරුවා මියයයි

null

කෑගල්ල ගලිගමුව ඉන්ධන පිරවුම්හලක් අසළ පසුගිය 9 වනදා සිදුවූ අනතුරකින් හය හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් තිබේ.

එදින පෙරවරුවේ පියා සමග යතුරු පැදියකින් ගමන් ගත් වයස අවුරුදු 6ක පිරිමි දරුවා පියාගේ අපරීක්ෂාකාරී ධාවනය නිසා ලොරියක ගැටීමෙන් එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ අනතුර සිදුවන ආකාරය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ සීසීටීවි කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>