පියා මුහුදට විසිකළ දැරියගේ සිරුර ගොඩ ගසයි

null

කොස්ගොඩ දී පෙරේදා රාති‍්‍රයේ දී පියා විසින් මුහුදට තල්ලූ කළ දැරියගේ මළ සිරුර කොස්ගොඩ – මහපැලෑන වෙරළට අද උදෑසන ගොඩ ගසා තිබේ.

කොස්ගොඩ – මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් ඔවුන් මුහුදට තල්ලූ කළ සැමියා ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.

මෙම සැකකරු පෙරේදා රාත‍්‍රී සිය භාර්යාව සහ දියණිය වෙරළේ ගල් පර්වතයක් මතට රැගෙන ගොස් මුහුදට තල්ලූ කර ඇති අතර භාර්යාව පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගෙන මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 2ක් වූ පාරින්දියා සිත්මිණී දැරියයි. සැකකාර පියා අද දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>