පියුමිගේ හොට් සෙල්ෆි මේනියාව

null

නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් වන පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළකරන ඡායාරූප හේතුවෙන් මේ දින වල ජනප්‍රියත්වයට පත්ව තිබේ.

24 හැවිරිදි ඇය එක් දරු මවක් වන අතර මිට පෙර නුගේගොඩදී අක්ෂා සුදාරි සමග ශෂී හේවගේ නමැති නිරුපිකාවට පහරදී රණ්ඩුවක් ඇති කරගැනීම හේතුවෙන් කතාබහට ලක්විය.

මෙවර ඇය අඩනිරුවත් සෙල්ෆි ජායාරූප කිහිපයක් ගෙන ඇගේ ෆේස්බුක් ගිණුමට මුදාහැර තිබේ. ඒවාට පුද්ගලයින් විවිධ විවේචන මෙන්ම අදහස් දක්වා තිබෙන අයුරු දක්නට ලැබේ.

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>