පිළියන්දල බැංකු කොල්ලයේ CCTV දර්ශන

null

පිළියන්දල – බෝකුන්දර ප‍්‍රදේශයේ වාණිජ බැංකුවක් ඊයේ (16) පස්වරුවේ මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ල කා පලාගොස් තිබුණි.

ඔවුන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් රැගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

එම සිදුවීම බැංකුවේ ඇති CCTV කැමරාවේ සටහන් වී තිබුණේ පහත අයුරින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>