පුතා මරා මවට මස් කෑමට සැලැස්වූ ISIS ත්‍රස්තයින්

null

ලොවටම පිළිලයක් වී සිටින ISIS ත්‍රස්තවාදීන්ගේ රුදුරු ක්‍රියාවන් දිනෙන් දින වැඩිවෙමින් පවතී. ඔවුන් සිදුකල මිලේච්ඡ ක්‍රියාවක් නිසා සෝචනීය සිදුවීමකට මුහුණදුන් මවක් පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ISIS ත්‍රස්ත්වාදීන් විසින් පැහැර ගත් තම පුත්‍රයා නිදහස් කර ගැනීමට මෙම කුර්දිෂ් මව ISIS මූලස්ථානයට ගොස් ඇත. එහිදී ISIS ත්‍රස්තවාදීන් විසින් අයව උණුසුම් ලෙස පිළිගෙන වාඩි වීමට අසුනක් ද පිරිනමා තිබේ.

මෙසේ පිළිගැනීමක් බලාපොරොත්තු නොවූ ඇය එයින් පුදුමයට පත්ව තිබෙන අතර පසුව තම පුතු බැලීමට ඉඩ දෙන ලෙස ISIS ත්‍රස්ත්වාදීන්ගෙන් ඉල්ලා තිබේ.

එවිට ඔවුන් පවසා ඇත්තේ මුලින් විඩා නිවා ආහාර ගෙන සිටින ලෙසයි. ඒ අනුව ISIS ත්‍රස්තවාදීන් විසින් ඇයට සුප් කෝප්පයක්, පිසූ මස් සහ බත් පිරිනමා තිබේ. ආහාර ගැනීමෙන් අනතුරුව ඇය නැවතත් තම පුතු ගැන විමසා තිබේ.

එවිට හඬ නගා සිනාසුණු ත්‍රස්තවාදීන් පවසා ඇත්තේ “ඔබ දැන් ආහාරයට ගත්තේ පුතාගේ මස් තමයි” යනුවෙනි.

මෙම සංවේදී පුවත අනාවරණය කොට ඇත්තේ ත්‍රස්ත්වාදෙන්ට විරුද්ධව කුර්දිස්තානයට ගොස් සටන් වැද නැවත පැමිණි යෝක්ෂයර් හී ආරක්ෂක නිලධාරියෙකු වූ යසීර් අබ්දුල්ලා විසිනි.

මෙම සිදුවීම මාධ්‍යට හෙළිකළ අබ්දුල්ලා…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>