30 Jul 2015
පුද්ගල ඝාතනයකට සම්බන්ධ පවුලකටම මරණ දඬුවම
2001 වසරේ මැයි මස 17 වැනි දින මාතර, ගංදරදී 55 හැවැරිදි සිවුදරු පියෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිකයක එකම පවුලේ සිවුදෙනෙකුට හා තවත් පවුලක දෙදෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා මරණ දඬුවම නියම කර ඇත.
මෙලෙස දඩුවම් නියම කළේ 2001 වසරේ මැයි මස 17 වනදා පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයකට වරදකරුවන් වූ මාතර – කෝට්ටේගොඩ ප්රදේශයේම පදිංචි එකම පවුලේ පියෙකු සහ පුතෙකු මෙන්ම තවත් පවුලක මව, පියා සහ පුතුන් දෙදෙනෙකුට ය.