පූජා නගරය කැළඹු අලියා කොටුවේ

null

අද අළුයම සිට අනුරාධපුර පූජා නගරයේ සැරිසරමින් සිටි අලියා වනජීවී නිලධාරීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසු ගස් බැඳ තිබුණි.

එම අලියාගේ පහර දීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර දේපල හානි ද සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම වන අලියාගේ පහරදීමෙන් මියගිය එක් අයෙකු එම ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ 65 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා අනුරාධපුරය ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන උඩමළුවේ හේවිසි වාදනය කරන්නෙක්.

මෙම අලි කලබලය හේතුවෙන් අනුරාධපුර නගරයේ මාර්ග කිහිපයක්ද වසා දැමුනා.

කෙසේ වෙතත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඞී රත්නායක මහතා පවසා ඇත්තේ සෞඛ්‍ය තත්වය පිළිබද සොයා බැලීමෙන් අනතුරුව එම අලියා ජාතික වනෝද්‍යානයක් වෙත එම මුදා හැරීමට පියවර ගන්නා බවයි.

null
null
null
null
null
null
null

ඡයාරූප – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>