පෙම්වතිය දුෂණය කළ පෙම්වතා බල්ලන් නිසා පලායයි

null

පුත්තලම කොට්ටුකච්චිය – ඇතුන්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක්ව පාළු නිවසක් තුළදී දුෂණය කර පලා ගිය බව කියන පෙම්වතෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය 05 වැනිදා රාත්‍රී 12.00 – 1.00 ත් අතර කාලය තුළ මව්පියන් නිවසේ නිදා සිටින විට පෙම්වතා විසින් පිටතට ගෙන්වා ගෙන ඇති දැරිවියව එම නිවස ආසන්නයේ පිහිටි පාළු නිවසකට කැඳවාගෙන ගොස් දුෂණය කර ඇත.

රාත්‍රී කාලයේ බල්ලන් බුරන හඬ ඇසී දැරියගේ මව ඒ සම්බන්ධයෙන් සොයා බලන විට සැකකරු දැරිවිය අතහැර පලා ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

පසුව තමන්ට සිදුවූ අපරාධය මව සමග පවසා ඇති දැරිවිය මේ බව පුත්තලම පොලීසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත. අතරවයට පත්වූ දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පුත්තලම පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>