26 May 2015
පෙම්වතිය සමග ලොව වටා යන ඡායාරූප ශිල්පියා ලංකාවටත්
රුසියාවේ මුරාඩ් ඔස්මන් (murad osmann) නමැති ඡායාරූප ශිල්පියා “Follow me” නමැති තේමාව යටතේ අන්තර්ජාලයට එක් කළ ඡායාරූප එකතුව නිසා බොහෝ ජනප්රියත්වයට පත්විය.
“Follow me” නම් ඡායාරූප එකතුවෙහි ඇත්තේ මුරාඩ් සහ ඔහුගේ පෙම්වතිය ලෝකය විවිධ රටවල කළ සංචාරවල ඡායාරූප වේ. මෙම ඡායාරූපයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ පෙම්වතිය විසින් ඔහුට මග පෙන්වන අයුරින් සෑම ඡායාරූපයක්ම ලබාගෙන තිබීමය.
මින් දින කිහිපයකට ප්රථම ඔහු සිංහපාදය අසලද එවන් ඡායාරූපයක් ගෙන Instagram වෙත එක්කොට තිබේ. එම ඡායාරූපය ඇතුළු අනෙක් ඡායාරූප බලන්න පහතින්.