පෙම් යුවළක් දියලුම ඇල්ලෙන් පහළට පැනලා

null

දියලුම ඇල්ලෙන් පහළට පැන ඊයේ (19) පස්වරුවේ තරුණ පෙම් යුවළක් සියදිවි හානිකර ගෙන තිබෙන බව කොස්ලන්ද පොලිසිය පවසයි.

මෙලෙස සිය දිවිහානි කරගෙන තිබෙන්නේ හපුතලේ නිකපොත පදිංචි 17 හැවිරිදි සකුන්තලා සහ යෝගරාජ් නමැති පෙම් යුවළකි.

ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් විරුද්ධ වීමේ සිද්ධියක් මුල කර ගෙන මෙලෙස ඇල්ලෙන් පහළට පැන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

පොලීසිය පැවසුවේ, මෙම යුවළ ඇල්ලෙන් පහළට පැනීමට පෙර දුරකථනයෙන් ඥාතියෙකු අමතා ඒ බව දැනුම් දී ඇති බව ය. පසුව අදාළ ඥාතියා කොස්ලන්ද පොලීසියට කළ දැනුම් දීමකට අනුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව සෝදිසි කිරිමෙිදි පෙමිවතියගේ මෘතදේහය දියලුම ඇල්ල පාමුල තිබි හමුවි ඇති අතර පෙම්වතා සොයා මෙහෙයමුක් දියත් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>