20 Apr 2015
පෙම් යුවළ දියලුම ඇල්ලට පැන්න හැටි – Video
සිය පෙම්වතිය සමග දියලුම ඇල්ලෙන් පහළට පැන සිය දිවි නසා ගත් පෙම්වතාගේ මළ සිරුර අද උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.
අදාළ පෙම්වතියගේ සිරුර ඊයේ රාත්‍රී සොයා ගැනිණ.
මෙලෙස සිය දිවිහානි කරගෙන තිබෙන්නේ හපුතලේ නිකපොත පදිංචි 17 හැවිරිදි සකුන්තලා සහ යෝගරාජ් නමැති පෙම් යුවළකි.
තරුණ පෙම්යුවල දියලූම ඇල්ලට පැන ඇත්තේ ඊයේ පස්වරුවේ වන අතර ඔවුන් මෙසේ සිය දිවිහානි කරගෙන තිබෙන්නේ ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් විරුද්ධ වීමේ සිද්ධියක් මුල කර ගෙනය.
එම පෙම් යුවළ දිය ඇල්ලට පනින අයුරු කිසිවෙකු විසින් පටිගත කර තිබේ. එම වීඩියෝව පහත දැක්වේ…
පෙර පළවූ පුවත පහතින්…