13 May 2015
පොඩිකාලේ ෆොටෝස් දාන ෆේස්බුක් චැලේන්ජ් එක මහින්ද බාරගනී
මේ දිනවල ෆේස්බුක් ඔස්සේ වැඩිපුරම දැකගත හැක්කේ තමාගේ පැරණි ඡායාරූපයක් හා නව ඡායාරූපයක් එක්කොට දැමීමේ අභියෝගයයි.
මෙම අභියෝගය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාර ගතහොත් දිස්වන ආකාරය ෆේස්බුක් ගිණුම් හිමියෙකු විසින් නිර්මාණය කර පළකර තිබේ.
එය පහතින්…